Sunday, August 3, 2014

රැට පරිගණකයේ වැඩ කරන අයට ඇස් රිදෙන්නේ නැති වෙන්න දාගන්න පුළුවන් නියම software එකක්


                                          
 ඔන්න යාලුවනේ මන් අද ඔයාලට ගෙනාවා සුපිරි software එකක් මේකෙන් වෙන්නේ ඔයාලගේ monitor එකේ Brightness ගතිය අඩු කරන එක. . . .
 එතකොට රෑට පරිගණකයේ ඉන්නකොට ඇස් දෙක රිදෙන්නෙත් නෑ.මොනිටරේ වැඩිය රත් වෙන්නෙත් නෑ. මේකෙන් ඔයාලගේ ඇස් වලට glass දාන්න ඕනෙත් නැ .වැඩිය වියදම් කරන්න ඕනෙත් නැ . . එහෙනම් පල්ලෙහායින් කරගන්නකෝ. . 


මේ තියෙන්නේ screen shot එකකුත් එකත් බලලා comment එකකුත් දාලම යන්නකෝ ..


 මොනවා හරි දෙයක් තියෙනවා නම් කියන්න  . . . .එහෙනම් මන් ගියා. .ඔයාලට ජය වේවා!!!


1 comment: