Thursday, June 26, 2014

කොයිකාටත් නැතිවම බැරි Winrar මෘදුකාංගය (Winrar Softwer 64bit Free Download)

[Enter Post Title Here]


ඉතින් යාලුවනේ කොහමද ඔයාලට!
ද දවසේ මගේ බොලග් එකේ වැඩ නිල වශයෙන් ආරමිභ කරා. RL CoMputer Triks බොලග් එක හරහා ඔයාලට පරිගණක ආශිතව ලබා දෙන්න පුලුවන් දැනුම, මෘදුකාංග….තව එකි මෙකි නොකි නොයකුත් දේ මෙ හරහා ඉස්සරහට ලබා ගන්න පුලුවන්. මම මුලින්ම ඔයාලට දෙන්න යන්නේ පොඩි Software එකක්. පොඩි කිවිවට පොඩිමත් නැ. ලොකු ලොකු ෆයිල් කුඩා කර ගන්න මෙම Software එක භාවිතා කරන්න  පුලුවන්. මෙමගින් Compress කර  ගන්න ‘’.rar’’ File වලට¸ වයිරස් මගින් හානියක් සිදු කිරිමට නොහැකි විම. ඒ වගේම Anti වයිරස් මෘදුකාංග වලටත් මෙම‘’.rar’’ File වලට කිසිදු හානියක් සිදු කරන්න බෑ, ඒ වගේම තමයි මෙමගින් Compress කර ගන්න ෆයිල් වලට පාස්වර්ඩි දලා Compressකර ගන්නත් මෙම මෘදුකාංගයෙන් අපිට පහසුකමි ලබා දිලා තිවයනවා.  

මෙතනින් ගිහින් Download කර  ගන්නකෝ Winrar.exeඑක



  • ඩවුන්ලෝඩි කර ගත්තු Winrar.exe එක Run කරලා ඔයාගේ Pc එකට  Install කර ගන්න දැන්. (පහත දලා තියෙනවා Install කරන අකාරය)                          Winarar.exe > Right Click > Run as Administrator

                                                                                                                                                                   

  • ·        දැන් පහළ විදිහට Box එකක් එයි.  Install යන්න ලබා දෙන්න.
                                                 
                                                                                                                       

  • ·        Select All යන්න ක්ලික් එකක් ලබා  දි Ok  යන්න ලබා දෙන්න.      




  • ·        Install වුනාට පස්සේ Winrar මෘදුකාංගය Open කරගත්තහම මෙ විදිහට පෙනෙයි ඔයාට. 


දැන් මම කියා දෙන්නන  යන්නේ WinRAR වලින් File කිහිපයක් ‘’.rar’’ File එකක් විදිහට Compress කර ගන්නේ කොහමද කියලා. එහෙනමි කරන විදිහ බලමු
·          

  •      මම දැන් කරන්න යන්නේ පහල පිංතුරයේ දලා තියෙන ෆයිල් කිහිපය ‘’.rar’’ ෆයිල් එකක් කර ගන්න. මුලින්ම කරන්න තියෙන්නේ ‘’.rar’’ File එකක් කර ගන්න අවශ්‍ය ෆයිල් ටික Folder එකක් හදලා Copyකර ගන්න.  දැන් Ctrl + A Press කරලා ඔක්කොම ෆයිල් ටික Select කර ගන්න. ඉන් අනතුරැව Right Click කරලා Add to’’File.rar’’ යන්න ලබා දෙන්න.
                



  • ·        දැන් පහල වගේ ‘’.rar’’ ෆයිල් එකක් දැක ගන්න පුලුවන් වෙයි.
                                          


  • ·        Winrar ෆයිල් එක Open කරලා බැලුවොත් මෙ විදිහට  දැක ගන්න පුලුවන්.




  • ·        නැවත එම ෆයිල් එක Extract කර ගන්න අවශ්‍ය නමි එම ෆයිල් එක මත Right Click කරලා Extract File යන්න ලබා දෙන්න.



  • ·       ඉන් අනතුරැව ලැබෙන Box එකේ කිසිදු වෙනසක් සිදු නොකර  Ok යන්න ලබා දෙන්න.


·        දැන් ඔයාට නැවත එම Compressකර ගත්තු ෆයිල් ටික අලුත් Folder එකක් තුල දැක ගන්න පුලුවන් වෙයි.
                 WinRAR සොෆ්ටිවෙයාර් එක Install  කරගන්න වගේම එකෙන් වැඩ කරන හැටි ඔන්න මම කියා දුන්නා මගේ පළවෙනි Postඑකෙන්. අඩු පාඩු තියෙනවා ඇති ඒ දේවල් වලටත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්.  හොදයි යාලුවනේ අද Post එක මෙතනින්  ඉවරයි ඊලග Post එකත් ලගදිම ගෙනවා. ''RL''ට 29 වෙනිදට Exam එකක් දැන් ඉතින් පාඩමි වැඩ  කරන්න ඔින. මොනවා හරි ගැටලුවක් තියෙනවා නමි කියමු බලන්න. Post එක හොදනමි  Share පාරක් දලා Comment එකකුත් දාගනම යන්න.
ජය වෙිවා.....!!!

Post By - R.Lakshan







5 comments: