Wednesday, August 6, 2014

ඔන්න ගේම් ගහන මගේ යාළුවන්ට තවත් RLTechZonelk වෙතින් බ්ලොග් එකක්


මේක පටන් ගන්න හේතුව ඔයාලගේම යාලුවෝ ගොඩ කට්ටියක් කිවුවා පුළුවන් නම් ගේම් දෙන්නත් පටන් ගන්න කියලා ඉතින් ඔයාලගේ ආශාව අපි ඉෂ්ට කලා  .. . ඔන්න යාලුවනේ ගේම් ගහන ඔයාලම වෙනුවෙන් RLTechZonelk වෙතින් game site එකක් අද පටන් ගත්තා ගේම් ගහන යාලුවෝ ඉන්නවනම් ඉතින් ඔන්න දැන් හරි දැන් ඉතින් ගේම් ගහන්න පටන් ගන්න පුළුවන් ඔයාලට  . . එහෙනම් යාලුවනේ ඔයාලා ගිහිල්ලම බලන්නකෝ . . . .

                         

No comments:

Post a Comment