Showing posts with label Interesting Tricks. Show all posts
Showing posts with label Interesting Tricks. Show all posts

Thursday, October 15, 2015

Processor එකට හොර උප්පැන්නයක්

අද මේ මට හරිම සන්තෝෂ දවසක්ලු ඈ... ඒවගේම ජිල්මාරිට්ස්ගේ පොකැට්ටුවට බරවියදම් වගේම ජිල්මාරිට්ස්ගේ බුකියෙ ගිණුමටත් සෑහෙන්න ස්ටේට්ස් වලින් ...කමෙන්ටු වලින්... මැසේජ්ජුවලින්  බර දවසක්ලු.. මොකද අද ජිල්මාරිට්ස්ගේ උපන්දිනේ නොවැ... හලිම දුක්බරයි ඈ.. 

ඉතිං උපන්දිනේ දවසකවත් හොදවයින් තෑගි වගේම හෘදයාංගම සුභ පැතුම් ජිලාට ලැබෙනව වගේ ජිලත් ඉතිං ඔය එක එක යහළුවන්ට කෑම බීමකින් හරි සංග්‍රහකොරල ගෙදර ඇවිදින් බුකියටත් ගොඩවදින්න කලින්ම කල්පනා කලේ දුර ඈත පළාත්වල සිටින ජිලාගෙ අනික් යහළුවන්ට දෙන්න හොද තෑග්ගක්..පාටියක් කොහොම දෙන්නද කියල.. ඕං එතකොටයි මතක් උනේ.. මේ පහුගිය දවස් කිහිපයකම ජිලාගෙ යහළුවන්ව වගේම ලංකාවේ ගොඩාක් අයව හරකුන් කරල අන්න තන කාපිය කියල පෙන්වපෙන්ව අණකරපු තවත් හරකෙකුගේ තන කැවිල්ලට තිත තියල හොදවයින් මොළේට යමක් දුන්නොත් නරකදෑ කියල. 
උඹත් කාපන් හරකෝ තන.. මෙන්න මමත් කනවා තන.. බ්ලොග් ලියන්නම් වාලේ බ්ලොග් පෝස්ටු ලියන.. පේස්ට් කරන්නම් වාලේ බ්ලොග් පෝස්ටු කොපිකරන කිසිවක් හරිහැටි නොදත් තවත් එක් හපනෙකුගේ ක්‍රියාව ලොවට කියන්නයි මේ සූදානම... මඩ ගැසීමේ ව්‍යාපාර නවතා... ඒ බ්ලොගියේද හිමිකරු අමතා අසාර්ථක වූ ඒ පෝස්ටුව නිවැරදිකිරීමට ජිලා කිහිපවතාවක්ම ඒ බ්ලොගියේ හිමිකරුව සම්බන්ධකරගන්න ජිලා උත්සාහ කලේ ඒ පෝස්ටුවේම ඒ වරද නිවැරදිකර වෙනත් ජිල්මාට්ස් පෝස්ටුවක් උඹට දෙන බලාපොරොත්තුවෙන්... කොහෙද ඉතිං ඒ බ්ලොගියේ හිමිකරුට වුවමනා ශ්‍රීලාංකිකයා ගොනාට අන්දවමින් ඒ පෝස්ටුවම ඒ බ්ලොගියේ තියාගන්න... වරද පිළිගැනීමේ කැමැත්තක් ඇත්තෙම නෑ.. අන්තිමේදි ඔහුගේ කටින් පිටවූයේ "ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න... මගේ  ගමනට හරස්වීමෙන් වළකින්න" කියන එක.. ඔව්... ජිලා බොක්කෙන්ම එයාට සුභ පැතුවා... අදටත් බොක්කෙන්ම සුභපතනවා..නමුත් ඒ එයා යන අගාධයට තවත් එකෙක් කැන්දන් යන්නෙ නැතිනම්... උඹත් දන්නවා මමත් දන්නවා... ඔය වගේ යහළුවො උඹට වගේම මටත් අනන්තවත් හමුවෙලා තියනවා.. වල බහින්න උපන් හපන්නු.. තව එකෙක් වලට දාල.. මඩ ගොඩේ රිංගවල අන්තිමේදි ඌ විතරක් ගොඩට එනවා... මම දන්නවා දැන් එයා මේ ජිල්මාට්ස් බ්ලොගිය කියවනවා... ඌ උගේ වරද නිවැරදිකරගන්නවා.. නමුත් ඒ ලියපු පෝස්ටුව තවමත් එහෙමම... ඒ පෝස්ටුව බලන එවුන් තවමත් වලට බහිනවා..  ඉතිං ඇයි ඒකට බාධා... මම ලියනවා පුතෝ මගේ බ්ලොගියේ කියල චැට් එකෙන් කැපුණා... ඉතිං අද ඉතිරිය..


 ඒ පෝස්ටුවේ ප්‍රධාන මාතෘකාව "Core i9 Processor එකක් මගෙන් ඔයාලට.." හත්වලාමයි... මොකක්ද මේ හරුපෙ..? ඇහුවෙත් අදමද කොහෙද... ඌට වැරදිලාද..? ජිලාට වැරදිලාද..? නැතිනම් බලන අපිට වැරදිලාද..ජිලාට පෙනුන විදියටනම් ඒ ගණිත ශූරයෙක්... ඒ මෙහෙමනේ... දැනට තියන අලුත්ම processor වර්ග Core i3, Core i5, Core i7 නේ... ඕං මෙහෙමයි ගණිතමය අනුකල්පනය ඈ... 3, 5, 7, ... මීළගට කුමක්ද..? නිසැකවම 9 නේ ... ඒනිසා මීළගට Core i9 වෙන්න ඕනි... එහෙමද...? නෑ එහෙම නෑ... එහෙනම් මොකක්ද..

දෙවරක් චක්කරේ දන්න එවුනුත් බ්ලොග් කලාව පටන් අරන් තියන කාලේ... උන්ගෙ එක එක නොදැනුවත්කමට දමන පෝස්ටු නිසා උඹේ විතරක් නෙවෙයි මගෙත් මනස විකෘති වෙනවා...ඒ  උන්දලෑට ළගට කතාකොට හොදට ලුණු ඇඹුල් ඇතිව කණට වගේම කටටත් මොනවාහරි වක්කොරන්න ඇත්නම් ෂෝයි කියල හිතෙන්න දැන් තමා... බ්ලොගිය පුරවන්න ඕනි කමටම.. ගූගල් දෙයියාගේ වගේම youtube මල්ලිගේ සරණ පතන එවුන්ට එවුන්ගේම සරණං ගච්චාමී... මට මොකෝ උඹ්ල මමත් එක්කනේ.. උන්ට බෑ ජිල්මාට්ස්ගෙ ගෝලයින්ට තණකවන්න.. ඒක ජිලා හොදාකාරවම දන්නවා... මේ සූත්තරේ දෙක වසර සමත් නංගිලා මල්ලිලාට කිරිකජුවගේ.. ඉතිං තවත් දෙක වසර සමත් මල්ලියෙකුගේ කතාවක් නිසා අපි කෝප නොවෙමු... ජිලත් එක්ක ඉන්න උඹ ඇත්ත දන්නවා... ඉතිං අපි ඇත්ත කතාකරමු.. 

හ්ම්ම්ම්
Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium ProPentium IICeleronPentium IIIPentium MCeleron MPentium 4Pentium DPentium ProPentium IICeleronPentium IIIPentium MCeleron MPentium 4Pentium D


Pentium Extreme Edition XeonIntel Core 2 Do Pentium Dual -CoreCore i3 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )Core i5  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )Core i7  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )

ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට පෙරාතුරුව processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික ජිලා දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි දිගහැරියෙ ඈ... තවත් තියනවා AMD කියයි Atom කියයි.. ඒව සියල්ලක්ම ගැනම කතාකොරන්නත්  මෙතන දිගහරින එකත්  ජිලාටත් එක සැරින්ම මතකෙට එන්නෙ නෑ නොවැ. ඒනිසා ඒගැන සමාවෙයන් ඈ... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.
උදා: Core i7-3930K CPU වගේ.. ඉන්පස්සෙ Generation කතාවකුත් ඒ අස්සෙම... ඕං ඔය විදියට දැන් මේං මේ Core vPro ලෙස හදුන්වාදෙන්නෙ 4th generation එහෙමත් නැත්නම් හතරවන පරම්පරාව කියල ඈ.. ඕං කොහොමින් කොහොම හරි දැන් දෙවන පරම්පරාවෙන් තුන්වන පරම්පවාවටත් ඇවිදින්... දැන් හතරවන පරම්පරාවටත් ඇවිදින්... ජිලාටත් වඩා හොදින් සවිස්තරාත්මකව Intel සමාගම විසින්ම කිව්වොත් නරකක් වෙන එකක් නෑ කියල ඕං එහෙනම් ලංකාවෙ මිනිස්සු හරකුන්ට ගත්තු බ්ලොගි වලට හෙනගහත්වා කියල ආවඩා ආයුබෝවේවා කියලම මේං බැලුවනම් ඕං අප්පොච්චියේ processor එකක් මේදක්වා ගියපු දුර..
දැන් අර ජිලා කලින් කියූ බ්ලොගිය වගේම තවත් අඩවි මීට පෙරත් උඹ දැකල ඇති.. දැනට උඹේ ළග තියන processor එක පෙනුමට විතරක් තියන හොදම එකක් විදියට පෙන්වන ක්‍රම... හැබැයි මතකද..? එදා ඔයා ඒ අත්විදීම... ඇස්බැන්දුම කලේ ඒ සුළුමොහොතකට විතරක් කියල.. ඒකියන්නෙ.. ඒ සූත්තරේ කරපු වෙලාවෙ ඉදන් කම්පියුටර් එක shutdown කරනතුරු පමණක්ම එය ඇස්බැන්දුමක් වුනා... ලස්සනයි යහළුවන්ව ගොනාට අන්දවන්න... ඒත් නැවතත් කම්පියුටරේ on කරද්දි ඒ කරපු සූත්තරේ අතුරුදහන් වෙලා... ඒකියන්නෙ ඒ සූත්තරේ අසාර්ථකයි කියන එකම නේද..? ඕං ඔය අසාර්ථකයි කියන සූත්තරේ සාර්ථක පෝස්ටුවක් කරන්නයි ජිලාගේ මේ උපන්දිනයදා වෑයම...ඇස්බැන්දුම් සදාකාලිකං...  ඒත් දන්න එකා දන්නවා මොකක්ද ඇත්ත කියලා... සාමාන්‍යයෙන් motherboard එකක් අනුඅංකයකින් නියෝජනය වනවා,... සෑම motherboard එකකටම තියෙන සෑම processor එකක්මත් ගැළපෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවානේද..? හ්ම්ම්ම් මෙහෙම ජිලා කිව්වොත්... motherboard එකට processor එක සවිවීමේ කොටසක් තියනවා... ඒකට socket එක කියලනෙ කියන්නෙ... ඉතිං මේ sockets එක එක මාදිළි තියනවා.. හරියට ඒ ඒ මූඩියට ඒ ඒ බෝතලය වගේ.... PGA Socket 423 කියයි..PGA Socket 441 කියයි.. PGA Socket 478 කියයි..  LGA 775 කියයි...  LGA 1155 කියයි...  LGA 1366 කියයි...  LGA 1567 කියයි... ඉතිං ඔය ඔය වගේ sockets වලට ඒ ඒ වගේ socket type processors තමයි ඈ... තවත් නීති රෙගුලාසි තියනවා...
හලි දන්න එවුන් දැනගනිත්වා... නොදන්න එවුන් ඒත් දැනගනිත්වා මේං කියනවා ජිලාගෙ මේ සූත්තරේ...
ආ.. ඊට කලින් ඔය එක එක තැන තිබුණ පෝස්ටු වල කෙරුවාව කරපු එවුන් ඉන්නවානම් උන් දන්නවා ඒ කෙරුවාව කම්පියුටර් එක restart කලායින් පස්සෙ යථාතත්වයටම පත්වෙනව කියල.. ඒ කියන්නෙ කලේ බොරුවක්නේ..
කලොත් කලේ කම්පියුටර් එක restart කලවිට ඇත්ත උප්පැන්නෙ පෙන්වන පෝස්ටුනේ... මෙතරම් කාලයක් කොහේවත් නිවැරදිව හරිහැටි සූත්තරේ නොලැබුණ... නොකී සූත්තරේ .. ඕං එහෙනම් හැමදාමත් වගේ අලුත් වෙනසක් කරන නොවරදින කෙරුවාවන් උඹට කියලදෙන ජිල්මාරිට්ගේන්ම ඒ කෙරුවාවත් දැනගනිල්ලා ඈ.. 

ජිලාගෙන් බොරුවට නෑ ඉඩ... 
මේක ඇස්බැන්දුමක්ම විතරයි ඈ... උඹේ දැනට තියන processor එක මොකක් උනත් අලුතෙන්ම මේ පච්චයක් ගහනව වගේ කොටන්න හදන ලේබලේ විතරයි.. නමට... නම වෙනස් කොලා කියල ඒ නමට එන්න තියන හැම performances එකක් එකක් ගානෙම.. හැම feature එකක් එකක් ගානෙම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ කියල මම ඕං උඹලට මුලින්ම කියනවා ඈ... ඇත්තටම වෙන්නෙ ඇත්ත උප්පැන්නෙ උඩින් හොර..බොරු වංචා උප්පැන්නයක් හදන එක.. 

මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"


විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...හලි... දැං ඉතිං තව පුංචිම පුංචි කෙටිල්ලක් තියනවා ඈ... හලි.. දැන් ආයෙමත් Notepad එකක් open කරගන්නකෝ.. ආ... ඊට කලින් අර Processor.reg කියන එක තියන path එක ගන්න ඕනි ඈ... ඒක සරලයි මෙහෙම කරනවනම්... ඒක right click >> properties >> Secuirity දැක්කනේද path එක ආං ඒකෙ කොපියක් අරගෙන මේ අලුත දිගහැරපු notepad එකේ තියන්නයි ඕනි ඈ... මේං මෙහෙම regedit /S "C:\Users\Lalinda/Processor.reg" 

 මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා... 
හලි.. දැන් ඕං ඕකත් save කරගන්නවා jilmarts.bat කියල 
හලි දැන් මේං මෙහෙමයි ඈ... Start >> All Programs >> Startup මේං මෙතන Startup එක උඩ right click කොරලා Explorer All Users ඈ... හලි දැන් ඔය දිගහැරෙන එකේ ඕං ඔය jilmarts.bat එක cut and paste ඈ... ඉන්පස්සෙ ආං අර කලින් හදාගත්තු Processor.reg එක උඩ right click >> Properties >> Hidden >> Apply and OK. 
දැන් ඕං ඔය ක්‍රොමෙන් අමතක නොවන shutdown කලත් නොමැකෙන processor එකේ නම වෙනස්කිරිල්ලේ සූත්තරේ..  අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...  


Saturday, December 20, 2014

Windows Key Board Shortcut (Microsoft)

Windows system key combinations

  • F1: Help
  • CTRL+ESC: Open Start menu
  • ALT+TAB: Switch between open programs
  • ALT+F4: Quit program
  • SHIFT+DELETE: Delete item permanently
  • Windows Logo+L: Lock the computer (without using CTRL+ALT+DELETE)

Windows program key combinations

  • CTRL+C: Copy
  • CTRL+X: Cut
  • CTRL+V: Paste
  • CTRL+Z: Undo
  • CTRL+B: Bold
  • CTRL+U: Underline
  • CTRL+I: Italic

Mouse click/keyboard modifier combinations for shell objects

  • SHIFT+right click: Displays a shortcut menu containing alternative commands
  • SHIFT+double click: Runs the alternate default command (the second item on the menu)
  • ALT+double click: Displays properties
  • SHIFT+DELETE: Deletes an item immediately without placing it in the Recycle Bin

General keyboard-only commands

  • F1: Starts Windows Help
  • F10: Activates menu bar options
  • SHIFT+F10 Opens a shortcut menu for the selected item (this is the same as right-clicking an object
  • CTRL+ESC: Opens the Start menu (use the ARROW keys to select an item)
  • CTRL+ESC or ESC: Selects the Start button (press TAB to select the taskbar, or press SHIFT+F10 for a context menu)
  • CTRL+SHIFT+ESC: Opens Windows Task Manager
  • ALT+DOWN ARROW: Opens a drop-down list box
  • ALT+TAB: Switch to another running program (hold down the ALT key and then press the TAB key to view the task-switching window)
  • SHIFT: Press and hold down the SHIFT key while you insert a CD-ROM to bypass the automatic-run feature
  • ALT+SPACE: Displays the main window's System menu (from the System menu, you can restore, move, resize, minimize, maximize, or close the window)
  • ALT+- (ALT+hyphen): Displays the Multiple Document Interface (MDI) child window's System menu (from the MDI child window's System menu, you can restore, move, resize, minimize, maximize, or close the child window)
  • CTRL+TAB: Switch to the next child window of a Multiple Document Interface (MDI) program
  • ALT+underlined letter in menu: Opens the menu
  • ALT+F4: Closes the current window
  • CTRL+F4: Closes the current Multiple Document Interface (MDI) window
  • ALT+F6: Switch between multiple windows in the same program (for example, when the Notepad Find dialog box is displayed, ALT+F6 switches between the Find dialog box and the main Notepad window)

Shell objects and general folder/Windows Explorer shortcuts

For a selected object:
  • F2: Rename object
  • F3: Find all files
  • CTRL+X: Cut
  • CTRL+C: Copy
  • CTRL+V: Paste
  • SHIFT+DELETE: Delete selection immediately, without moving the item to the Recycle Bin
  • ALT+ENTER: Open the properties for the selected object

To copy a file

Press and hold down the CTRL key while you drag the file to another folder.

To create a shortcut

Press and hold down CTRL+SHIFT while you drag a file to the desktop or a folder.

General folder/shortcut control

  • F4: Selects the Go To A Different Folder box and moves down the entries in the box (if the toolbar is active in Windows Explorer)
  • F5: Refreshes the current window.
  • F6: Moves among panes in Windows Explorer
  • CTRL+G: Opens the Go To Folder tool (in Windows 95 Windows Explorer only)
  • CTRL+Z: Undo the last command
  • CTRL+A: Select all the items in the current window
  • BACKSPACE: Switch to the parent folder
  • SHIFT+click+Close button: For folders, close the current folder plus all parent folders

Windows Explorer tree control

  • Numeric Keypad *: Expands everything under the current selection
  • Numeric Keypad +: Expands the current selection
  • Numeric Keypad -: Collapses the current selection.
  • RIGHT ARROW: Expands the current selection if it is not expanded, otherwise goes to the first child
  • LEFT ARROW: Collapses the current selection if it is expanded, otherwise goes to the parent

Properties control

  • CTRL+TAB/CTRL+SHIFT+TAB: Move through the property tabs

Accessibility shortcuts

  • Press SHIFT five times: Toggles StickyKeys on and off
  • Press down and hold the right SHIFT key for eight seconds: Toggles FilterKeys on and off
  • Press down and hold the NUM LOCK key for five seconds: Toggles ToggleKeys on and off
  • Left ALT+left SHIFT+NUM LOCK: Toggles MouseKeys on and off
  • Left ALT+left SHIFT+PRINT SCREEN: Toggles high contrast on and off

Microsoft Natural Keyboard keys

  • Windows Logo: Start menu
  • Windows Logo+R: Run dialog box
  • Windows Logo+M: Minimize all
  • SHIFT+Windows Logo+M: Undo minimize all
  • Windows Logo+F1: Help
  • Windows Logo+E: Windows Explorer
  • Windows Logo+F: Find files or folders
  • Windows Logo+D: Minimizes all open windows and displays the desktop
  • CTRL+Windows Logo+F: Find computer
  • CTRL+Windows Logo+TAB: Moves focus from Start, to the Quick Launch toolbar, to the system tray (use RIGHT ARROW or LEFT ARROW to move focus to items on the Quick Launch toolbar and the system tray)
  • Windows Logo+TAB: Cycle through taskbar buttons
  • Windows Logo+Break: System Properties dialog box
  • Application key: Displays a shortcut menu for the selected item

Microsoft Natural Keyboard with IntelliType software installed

  • Windows Logo+L: Log off Windows
  • Windows Logo+P: Starts Print Manager
  • Windows Logo+C: Opens Control Panel
  • Windows Logo+V: Starts Clipboard
  • Windows Logo+K: Opens Keyboard Properties dialog box
  • Windows Logo+I: Opens Mouse Properties dialog box
  • Windows Logo+A: Starts Accessibility Options (if installed)
  • Windows Logo+SPACEBAR: Displays the list of Microsoft IntelliType shortcut keys
  • Windows Logo+S: Toggles CAPS LOCK on and off

Dialog box keyboard commands

  • TAB: Move to the next control in the dialog box
  • SHIFT+TAB: Move to the previous control in the dialog box
  • SPACEBAR: If the current control is a button, this clicks the button. If the current control is a check box, this toggles the check box. If the current control is an option, this selects the option.
  • ENTER: Equivalent to clicking the selected button (the button with the outline)
  • ESC: Equivalent to clicking the Cancel button
  • ALT+underlined letter in dialog box item: Move to the corresponding item

Thursday, September 25, 2014

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගනිමුද යාලුවනේ


ඉතින් යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන එක ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැ නේ . මාතෘකාව දැක්කාහම හිතාගන්න පුළුවන්නේ  දූෂණය කරගත්තු දේවල් ලස්සනට කිසිම දෙයක් නොවුණ විදියට හදල දෙන තාක්ෂණයක් අද තියෙන්නෙ.උබලා මන් කියන ඒවා වැරදියට වල් විදිහට එහෙම තේරුන් ගන්න එහෙම එපා . .. දූෂිත කිසිම දෙයක් අද කිසිම දෙයක් සොයාගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක්  ..එහෙව් එකේ කොම්පියුටරේ දූෂිතයි . .දූෂණය වෙලා.  . .වින්ඩෝස් වලට කෙලවෙලා කියල අහන එකත් ජිල්මාට්ස් මල්ලිට ප්‍රශ්ණයක් වෙලා තිබුණ කාලයක් තිබුණ. . කොම්පියුටර් එකේ හැම අස්සකම රිංගන  ජිල්මාට්ස්ට මේවගේ දෙයක් අහන එකත් අවනම්බුයි... ඉතින් ජිල්මාට්ස් දූෂණය වුණ කොම්පියුටරේ වින්ඩෝස් ලස්සනට හදන්න ක්‍රමයක් ඉල්ලල බිල් ගේට්ස් මාමට කතා කලා.. කොහෙද ඇපොයින්මන්ට්ස්  ඕනලු නෙ.. මොන මගුලක්ද...? අපේ මහින්ද මාමටත් වඩා ලොක්කෙක්ලු නේ..කරන්න දෙයක් නැ මටම මේ ගැන හොයාගන්න වෙනවා . . ඉතින් මේ ජිල්මාර්ට්ස් මල්ලි වැඩ කැල්ලක් දාල හොයාගත්ත අම්මෝ දවසක් විතර ගියා කියහන්කෝ දැන් ඉතින් උබලත් ඉගෙන ගනින්ලා බන් . . එහෙනම් අපි වැඩේට බහිමු බන්  . .

උඹලගෙ OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්‍රයිව් එකට දාගනින්කෝ  .. දැන් මේ පාරෙන් පලයන්කෝ බන් කට දිහා බලන් ඉන්නේ නැතුව Start > Run > type "CMD"දැන්  කළු රෙද්දේ ඒ කියන්නේ  cmd එකේ  මේක type කරහන්කෝ  "sfc /scannow"   enterබලහන්කො බන් ඔය හදන් එන්නෙ අපූරුවට. . ලස්සනට.... බලන්න වින්ඩෝස් මොනවත්ම නොවුණ වගේ රගේ දාන හැටි. . . මගෙ කට අවුස්ස ගන්න එපා.. ජිල්මාට්ස්  මල්ලි හින්ද බේරුණා කියල හිතාගනින්. .. නැත්නම් දාපන්කො ආයෙමත් ෆෝමැට් එකක්...හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක්  විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?ඇති යන්තම් බේරුණා. . එහෙනම් දැන් ගොඩ තමා  . . 

එහෙනම් මන් යනවා ඔයාලට ජය වේවා!!


Friday, August 15, 2014

ඕනම Software එකක Serial Keys & Crack එක හොයා ගන්න නියම ක්‍රමයක් [Finding Serial Key Of Any Software Using Simple Google Trick]

 
serial-key-with-google-trick[1]
                මුලින්ම ඔයාල හැමෝටම සුබ දවසක් කියලම වැඩේ පටන් ගමු. අද කියා දෙන්න යන්නේ අපි කාටත් පොදුවේ ගත් කල අවශ්‍ය වන දෙයක්. Software එකක Serial Key එක හොයා ගන්න පුදුම කටිටක් කන්න වෙනවා සමහර වේලාවන් වලදි. ඒ  නිසා මම අද ඔයාලට කියා දෙන්න යන්නේ Seriya Key එක හොයා ගන්න පුලුවන් පහසු ක්‍රමයක්.වැඩි කතාවක් අව්‍ය නෑ අපි වැඩේට බහිමු.
           ලොකු දෙයක් කරන්න නෑ. Serial Key එක හොයා ගන්න අවශ්‍ය මෘදුකාංගයේ නමට අගින් 94FBR කියලාType කරලා Enter කරන්න. පහත තියෙනවා කරන විදියහ.
01. මුලින්ම Google එකට යන්න.
02. Software Name 94FBR 
  • Software Name කියන තැනට Replace කරන්න ඔයාට serial key එක හොයා ගන්න අවශ්‍ය Software එකේ නම. පහල තියෙන උදාහරණය බලන්න.
  • Eg:මට අවශ්‍යයි Office2010 මෘදුකාංගයේ Serial Key එක හොයා ගන්න. එනෙමි මම මෙන්න මේ විදිහට Type කරනවා Google එකේ. Office2010 94fbr
03. දැන් Enter යතුර Press කරන්න. එවිට දැක ගන්න පුලුවන් පහල වෙයි ඔයා හොයපු Software එකට අදාළ Seriyal Key එක හෝ Crack Fail එක. මේ තියෙන්නේ මම හොයපු මෘදුකාංගයේ Serial Key එක.
image
       වැඩේ හොදයි නම් යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නම්, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා.... 
    අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. හදවතින්ම ස්තුතිය මගේ Post එක කියවපු ඔයාට !  
+Post එක ලිවවේ හිතහොද RLමල්ලි