ඉතින් කොහමද යාලුවනේ ඔයාලට. ලග ලග Post ටිකක් වැටෙනවා වගේ නේද?...මේ හැමදේම ඔයාල වෙනුවෙන්මයි. :::RLTechZone.lk::: බිලෝග් එක පටන් අරන් කෙටි කාලයක් තුල, බිලෝගියට ආ ගිය අය 1000ක් ඉක්මවා ගිහින්. අද අරන් අවේ සිංහල (යුනිකෝඩි) Type කරන්න සුපිරි වැඩ කාරයෙක්ව. Google Input අයියව ඔයාල දන්නවත් ඇති. නොදන්න අයත් ඇති. කමක් නෑ හැමෝටම දැන ගන්න දාන්නමිකෝ.
මුලින්ම මෙතනින් ගිහින් බාගතකර ගන්න.
Download කර ගත්ත Zip File එක Extract කර ගෙන Install කර ගන්න. Install කරන්න Internet අවශ්‍ය කරනවා යාලුවනේ. ඉන් පසුව නැවත Internet අවශ්‍ය වෙන්නේ නෑ.
දැන් Install වුනාට පස්සේ Taskbar එකේ පහත විදියහට පෙනේවි. තාම ඉවර එහෙම නෑ පහල ටිකත් බලාගන්න.
ඔයාට සිංහල Type කරන්න අවශ්‍ය වේලාවට Sinhala යන්න තෝරලා Type කරන්න.
දැන් Phone එකෙන් mgs Type කරන විදියහට යුනිකෝඩි Typeකරන්න පුලුවන් පරිගණකයෙන්. උදා-
හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මට නමි ටිකක් විතර අපහසුයි ඒ විදියහට යුනිකෝඩි Typeකරන්න. මට විතරක් නෙමෙයි ඔයාටත් එහෙම වෙන්න පුලුවන් ඇති. ඒ නිසා මම කරන්නේ මේ ක්‍රමය එක භාවිතා කරන එක.
අපි සාමන්‍යයෙන් සිංහල Type කරන යතුරැ පුවරැවේ Keys වලට පුරැදු වෙලා තියෙනවනේ. උදා - R-ර, K-න, N-බ, M-ප, T-එ, G-ට, U-ම, V-ඩ, C-ජ............. Google Input එකේදිත් ඒ ක්‍රමයට යුනිකෝඩි Type කරන්න තිබුනොත් කොහමද කියලා ඔයාට නිකමටවත් හිතුනේ නැද්ද? හිතුනේ නැත්තමි දැන් වත් හිතා ගන්නකෝ.. මහ දෙයක් කරන්න නෑ, පහල තියෙනවා කරන්න ඕන විදයහ.
මුලින්ම සිංහල යුනිකෝඩි තෝරන්න,
ඉන් අනතුරැව Ctrl + K අකුර එකවර Press කරන්න. එවිට පහත පිංතුරයේ ආකාරයට Google InputTab එක දිස් වෙයි.
හොදයි ඒ අසාවත් සඵල කර ගත්තා. තවත් අසාවක් ඇති වුනානේ මට. ඔයාටත් ඇති වුනා කියලා හිතා ගන්න හොදද. අපි බලමු මොකද්ද RLගේ මේ අසාව කියලා. වැඩි කතාවක් අවශ්‍ය නෑ කෙලින්ම වැඩේට බහිමු.
සිංහලින් Type කරන් යනවා කියලා හිතන්න ඔයා. ඔය සිංහල වචන මැද්දේ ඉංග්‍රීසි අකුරැත් තියෙනවා. එකක් දෙකක් නමි Front එක වෙනස් කරලා Type කර ගන්න පුලුවන්. එහෙම කරන්න අපහසු වේලාවට මම කරන ලේසිම වැඩේ තමයි Windows Key + Space යතුර එකවර Press කරන එක. F12 මගින් සිංහල ඉංග්‍රීසි අකුරැ අතර මාරැ විමට ද හැකිය.
එතකොට ලෙසියෙන්ම සිංහල (යුනිකෝඩි) හා ඉංග්‍රීසි Front අතර මාරැ වෙන්න පුලුවන්. වේලාවක් ඉතුරැයි,වැඩෙත් පහසුයි, RLටත් සතුටුයි.
[SLRL Test]
ඔයාලගේ අදහස්, චෝදනා,ගල් මුල් සියල්ල පහලින් දාලා යන්නත් අමතක කරන්න ඒපා...
Post එක ලිවිවේ හිතහොද RLමල්ලි
No comments:
Post a Comment