පරණ Password එක අවශ්‍ය නෑ..අලුත් Password එකක් දාමු Administered Account එකේ ඉදිද්දිම
ඉතින් ඉතින් කොහොමද ඔයාලට.... මේ දවස් වල බිලෝග් එක නැගලාම යනවා... අද කියා දෙන්න යන්නේ පටිට පට සුපිරි වැඩ කෑල්ලක්. මේ කර්මය මම ඉගෙන ගත්තේ ස්කුල් යන දවස් වලදි. ස්කුල් වල පරිගණක වල Administer Account එකට Password එකක් දාලා තියෙනවනේ අනිවාර්යෙන්ම. මම නමි හිතුවෙම Administer Account එකට රිංගන්නේ කොහමද කියලා. ඔන්න දවසක් RLට Administer Account එකේ වැඩ කරන්න අවස්ථාවක් Set වුනා. Teacher Password එක Type කරේ මට හොරෙන් නිසා මම දන්නේ නෑ Password එක මොකද්ද කියාල. ඉතින් මම එදා ඉදන් Try කරලා කරලා Administer Account එකේ දැනට තියෙන Password එක ඉල්ලන්නේ නැතිව අලුත් Password එකක් දාන හැටි ඉගෙන ගත්තා. මම දැන් ඔයාලට කියා දෙන්න යන්නේ ඒ ගැන. වැඩි කතාවක් අවශ්‍ය නෑ කෙලින්ම වැඩේට Enter වෙමු.
සැ.යු. මෙය වැරදි ආකාරයට භාවිතා කර අන් අයට කරදරයක් කරන්න ඒපා. මෙය හුදෙක් දැන ගැනිම සදහා පමණි.
01. පියවර
මුලින්ම RUN එකට යන්න. (Windows Key + R )
02.පියවර
Lusrmgr.msc යන්න Type කරලා Ok කරන්න.
03.පියවර
දැන් User යන්න ක්ලික් කරන්න.
04.පියවර
ඔයාට Password එක වෙනස් කරන්න අවශ්‍ය Account එක උඩ Right Click කරන්න.
05.පියවර
දැන් පහල වගේ mgs එකක් එයි. Proceed යන්න ක්ලික් කරන්නකෝ එහෙනමි.
05.පියවර
හොදයි දැන් ඔයාට New Password එක ඇතුලත් කරන්න අවස්ථාවක් ලබා දෙයි. ඒ සදහා Password එකක් ලබා දි Confirm Password එක ලෙස New Password එට ලබා දුන් Password එකම ලබා දි Ok කරන්න.
ඔන්න එහෙනමි සාර්ථකව ඔයා NewPassword එකක් Enter කරා. දැන් Restart කරලා බලන්න Administer Account එකට ඔයා දැන් දාපු NewPassword එක නේද කියලා තියෙන්නේ කියාල. මේ කර්මය නසි ආකාරව භාවිතා කිරිම පාඨක ඔබ සතු කාරයකි .මෙය ඔබට කියා දිම RLගේ සතුටයි. තවත් වටිනා ලිපියකින් හමු වෙන බලාපොතුවෙන් අදට සමුගෙන යන්නමි.
Post එක ලිව්වේ R.ලක්ෂාන් (හිත හොද RL)
No comments:
Post a Comment