Administer Account එකේ Password එක Reset කරමු. RLකොලුවගේ අලුත් වැඩක්.
මේ දවස් වල RL ඉන්නේ නිදහසේ... හෝවි හෝවි පොඩිඩක් ඉන්න. මෙචිචර කාලයක් ඉදියේ හිරේ නෙමෙයි. Clz එකේ වැඩ නිසා ටිකක් විතර busy වේලා ඉදියේ ළමයිනේ.. තව ටික දවසක් නිදහසේ ඉදිය හැකි. හොදයි අද කියා දෙන්න යන්නේ තවත් හැකින් වැඩ කෑල්ලක්. මාතෘකාව දැක්කහම අයේ කියන්න දෙයක් නෑනේ මොකක් ගැන ද කියන්නේ යන්නේ කියලා. මුලින්ම කියන්න ඕනි මේ කර්මය හොයා ගන්න පුදුම කටිටක් කෑවා මම.. අන්තිමේ කොහමින් කොහම හරි කොල්ලා හිතන් ඉදපු විදියහටම වැඩේ සාර්ථක කර ගන්න පුලුවන් වුනා.. මගේ මිත්‍රයෙක් ඇහුවා කිසිදු මෘදුකාංගයක් නැතිව administer Account එකේ Password එක කඩන්න බැරිද කියලා. මම දන්න තරමින් නමි, මෘදුකාංගයක යමි හෝ උපකාරයක් නැතිව Password එක කඩන්න බෑ සහෝ.. එහෙම කරන්න දන්න කෙනෙක් ඉන්නව නමි මටත් කියන්න අමතක කරන්න ඒපා. දැන් ඒ කතා කුමට ද යාලුවා. කරන්න ආපු වැඩේ අහවරයක් කරලා දාමු,
මෙක කරන්න Windows 7 හෝ
Windows 8, එහෙමත් නැත්තමි
Windows 8.1 න් DvD එකක් අවශ්‍ය කරනවා. ඒ ටිකත් හොයා ගත්තා කියමුකෝ..දැන් බලමු කොහමද Password එක කඩන්නේ කියලා. පහත් දාලා තියෙන විදියහට කරන් යමු.
1 පියවර
මුලින්ම Windows 7 හෝ 8 Cdඑකකින් පරිගණකය Boot කර ගන්න.
2පියවර
දැන් පහල වගේ Menu එකක් එවි. එහි කිසිදු වෙනසක් සිදු නොකර Next යන්න ක්ලික් කරන්න.
3 පියවර
පහළ පිංතුරයේ දාලා තියෙන විදියහට කරන්න.
4 පියවර
දැන් Command Prompt එක Open කර ගන්න.
(Windows 8 හෝ 8.1 Cd එකකින් පරිගණකය Boot කරනව නමි cmd promptඑකට එන පාර පොඩිඩක් විතර වෙනස් වෙනවා.)
5 පියවර
දැන් තමයි පටිටම වැඩ ටික තියෙන්නේ. පහළ තියෙන Coad එක Command Prompt එකේ Type කරලාEnter කරන්න.
copy c:\windows\system32\sethc.exe c:\
6 පියවර
නැවත cmd prompt එකේ මේ විදියහට Type කරලාEnter කරන්න.
copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe
7 පියවර
දැන් Yes කියලා Type කරලාEnter කරන්න.
8 පියවර
දැන් Exitකියලා Type කරලාEnter කරන්න.
9 පියවර
හොදයි දැන් යාමිතාක් දුරට අවසන්. දැන් පරිගණකය Restart කර ගන්න. (සාමන්‍ය ආකාරයට වින්ඩෝස් ලෝඩි වෙන්න දෙන්න. මතක ඇතිව බලන්න Windows Cd එකෙන් ද නැවත පරිගණකය Boot වෙලා තියෙන්නේ කියලා.)
10 පියවර
දැන් පහළ පිංතුරයේ තියෙන තැනට ආපුවහම Shift Key එක 5ස් වතාවක් ඔබන්න. එවිට Command Prompt එක ලැබෙයි.
දැන් පහත තියෙන ආකාරයට cmd එකේ Typeකරන්න,
Net User ‘’Lakshan’’ 123
[ Net User කියලා Typeකරලා, ‘’Lakshan’’යන තැනට හැක් කරන්න අවශ්‍ය Account එකේ නම ලබා දෙන්න. ඉන් අනතුරැව ‘’123’’ යන තැනට තමයි අපි අලුතෙන් යොදන Password එකType කරන්න ඕන (පසුව සාමන්‍ය අකාරයට Password එක වෙනස් කර ගන්න පුලුවන්) . මේ විදියහට cmd prompt එකේ Type කරලා අවසානයේ Enter කරන්න.]
හොදයි යාලුවනේ දැන් 100% හැක් කරලා අවසන්. දැන් ඔයා අලුතෙන් දිපු Password එක දිලා හැක් කරපු Accountඑකට යන්න. එතනින් එහාට කරන්න ඕන දේවල් මම කියන්න අවශ්‍ය නෑනේ. ප්‍රශ්න තියෙනව නමි Comment කරමු බලන්න. එමෙනමි මම අදට කැපෙනවා. සුබ දවසක් මගේ යාලුවනේ.
Post එක ලිවිවේ RL මල්ලි
No comments:
Post a Comment