ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද? මේ පාඩම ගැන ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර තිබ්බා එකයි මේක පටන් ගන්න ප්‍රධාන හේතුව . . හෙට ඉදන් මන් ඔයාලට CCNA ගැන කියල දෙන්න හදන්නේ. . හුග දෙනෙක් බලාපොරොත්තුවෙනව CCNA කරන්න කියල. .
මමත් ඉතින් ගෙදර ඉන්න ගමන් ගෙදරිනුත් සල්ලි පාස්උන හින්ද CCNA කලා. .ඉතින් මම හිතුව මම ඉගෙන ගත්තු දේ තව කට්ටියත් එක්ක බෙදාගන්න. .
මම exam එකට පාඩම් කරන්න මට තේරෙන විදියට වෙනම පොතක ලියාගත්ත, ඒ පොතේ ලියපු විදියට තමයි මම දැන් මේ පාඩම් ටිකත් කරන්නේ . . .
ඉතින් කවිරුහරි CCNA කරන්න ඉන්නවනම් මේ post ටික ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා . .
තව කව්රුහරි CISCO exam කරපුඅය ඉන්නවනම් මම දාන post වල වැරදි තියනවද කියල බලල මට කියන්න. .
CCNA කරනවනම් මුලික Network දැනුමක්වත් තියෙන එකනම් ගොඩක් වැදගත් කියලයි මට නම් හිතෙන්නෙ. .
නැත්තම් $300 (රු:30000) ක් විතර සුද්දන්ට ගෙවල බකන්නිලාගෙන ඉන්න තමයි වෙන්නෙ.රු:30000 ක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද ?????......
එහෙනම් මන් ඉක්මනටම පලවෙනි පොස්ට් එක අරන් එනවා..එතකන් ඔයාලා බලන් ඉන්නකො . .මේ ගැන ඔයාලගේ අදහස comment කරන්න. . එක මේ පාඩම් මාලාව කරන්න ගොඩක් වැදගත් වෙයි . .
සියලු පාඩම් ඔබට ලබාදෙන්නේ www.networkdisa.blogspot.com වෙතින් බව කාරුණිකව දන්නවා සිටිමු . .
No comments:
Post a Comment