Monday, September 22, 2014

passport , identity වලට photo හදා ගන්න​ ලෙහෙසිම ක්‍රමය ජිල්මාර්ට්ස් වෙතින් ඔයාලට


අද මන් ඔයාලට දෙන්න හදන්නේ ගොඩක් වටින පොඩි දෙයක් හදාගන්න විදිහක්  . . මෙකෙන් පුලුවන් අපේ photo එකක් passport  එකට හෝ  id එකට හරියන විදියට හදා ගන්න  . .මේකෙන් පුළුවන් ඕන විදිහට පොටෝ එක හදාගන්න . . මේකේ සයිස් ගොඩක් දීලා තියෙනවා .  .ඔයාලත් කරලා බලන්නකෝ . . සමහර විට මේක අද නෙමේ වෙනත් දවසක අවශ්‍ය වෙනඩ ඉඩ තියෙනවනේ එක නිසා Bookmark කරලා තියාගන්න . . මෙතනින් ගිහින් site එකට යන්නකෝ  . . .

                             
                                     


ඉතින් දැන් ඔයාලත් කරලා බලන්නකෝ . . .මන් යනවා ඔයාලට ජය වේවා!  .. . .. .  





No comments:

Post a Comment