internet security virus guard addon එකක් මගින් ඔයාලට ජිල්මර්ට්ස් මල්ලි වෙතින් පමණයි
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට මන් දැන් ගෙනාවේ ඔයාලට හොද වැදගත් Addon එකක් මේක Internet Security එකක් ඔයාලත් ගෙන බලන්නකෝ .මේකෙන් Spam තියන website පෙන්නනවා .ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි . .මේකෙන් website විතරක් නෙමේ පින්තුරයක් පවා security තියෙනවද නැද්ද කියල පෙන්නනවා .. ඔයාලත් බලන්නකෝ ජිල්මාර්ට්ස් මල්ලි දුන්නොත් ඒවා හොද නැති ඒවා නෙමේ නේ. . එහෙනම් කරලම බලන්නකෝ .. .මුලින් මේ site එකට ගිහින් addon එක දාගන්නකෝ. .
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhID4NibNFWXcPwe1X1i33k4q-lzsFwCbiV9hIBJuIGacAnwGJKF8qWv4C2Z-28ErjWIgno8UGsKATeNIwiNv2uL-W-iovfcPBaZwEEHBtKkexHzGGUsjTA3MlXuZjD-vXXWiXhDqBIkSg/s1600/deep-purple-steel-arrow.jpg)
දැන් ඔයාලට පෙන්නනවා ඇතිනේ .spam ද නැද්ද කියලා .. කොළ පාට නම් හොදයි රතු නම් spam බලන්නකෝ . පල්ලෙහා රුප විදිහට .ඔයාලගෙත් වැටෙනවද කියලා // . .
එහෙනම් ජිල්මර්ට්ස් මල්ලි ගිහින් එන්නම් ඔයාලට ජය වේවා!
No comments:
Post a Comment