Thursday, July 31, 2014

Sri Lanka Postal Codes Finder Offline [ශ්‍රී ලංකාව තුල ඇති සියලුම පෝස්ටල් කෝඩි පහසුවෙන් හොයමු ]

sri-lanka-post
          ඉතින් යාලුවනේ සුබ  දවසක් කියලා කියනවා මුලින් මම ඔයාලට. පහුගිය දවස් ටිකේ බිලෝග් එකට ආපු කටිටිය ගණන විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. හුගක් අය මුහුණු පොතෙන් මාත් එක්ක එකතු වෙලා නොදන්න දේවල් දැන හදුන ගන්නවා. ඒ නිසා මාත් දෙයක් එයාලගෙන් ඉගෙන ගන්නවා.. කොහමින් කොහම හරි වැඩ ටික ලස්සනට  කරගෙන යනවා. ඒ දේවල් දැන් වැඩක් නෑ දැන්. කරන්න  ආපු වැඩේ  ඉවරයක් කරලා දාමු. ඔන්න අද අරන් ආවේ පෝස්ටල් කෝඩි හොයන්න සුපිරිම මෘදුකාංගයක්.  මුලින්ම කියන්න ඕනි  මේ  මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ අපේම කෙනෙක්  (Pasan Rajitha අයියා). මේ මෘදුකාංගය හරහා ශ්‍රී ලංකාව  තුල ඇති සියලුම Post Office වල Postal Coad  පහසුවෙන් දැන ගන්න පුලුවන්.
මෙන්න තියෙනවා ලින්ක් එක. ගිහින් භාගත කර ගන්න.
download_button

Post Office Wise යටතේ  ඔයාට දැන ගන්න අවශ්‍ය  Postal Coad එකට අදාළ නම Type කිරිම තුලින් එයට අදාළ Postal Coad  එක හොයා ගන්න පුලුවන්,
1

Postal Office Wise  යටතේ ඔයාට දැන ගන්න අවශ්‍ය  Postal Coad එක Type කිරිම තුලින්  එයට  අදාළ Post Office එක හොයා ගන්න පුලුවන්,
2

Post Office & Coade  යටතේ ඔයාට සියලුම Postal Coad හා Post Office  ගැන දැන ගන්න පුලුවන්. 
3
එහෙනමි යාලුවනේ  අදට සමු ගන්න වේලාව ඇවිත් තියෙන්නේ.  අද පෝස්ටි එකත් ඔයාලට වටිනවා ඇති කියලා මම හිතනවා. තවත් වටිනා ලිපියක් අරන් එන බලාපොරොත්තුවෙන්  අදට මම කැපෙනවා. අලුත්  දෙයක් කිරිමට  උත්සහා කරන්න කියලත්  RL මල්ලි ඔයාලගෙන් ඉල්ලනවා.

Post එක ලිවිවේ RL මල්ලි

Wednesday, July 30, 2014

Reset Windows 7 Password with Windows Installation CD [වෙන Softwer මොකට ද, වින්ඩෝස් සිඩී එකෙන්ම පාස්වර්ඩි එක කඩමු]

Administer Account එකේ  Password එක Reset  කරමු. RLකොලුවගේ අලුත් වැඩක්.



මේ  දවස් වල RL ඉන්නේ නිදහසේ... හෝවි හෝවි පොඩිඩක් ඉන්න. මෙචිචර  කාලයක් ඉදියේ හිරේ නෙමෙයි. Clz එකේ වැඩ නිසා  ටිකක් විතර busy වේලා ඉදියේ ළමයිනේ.. තව ටික  දවසක් නිදහසේ ඉදිය හැකි. හොදයි අද කියා දෙන්න යන්නේ තවත් හැකින් වැඩ කෑල්ලක්. මාතෘකාව දැක්කහම අයේ කියන්න දෙයක් නෑනේ මොකක් ගැන ද කියන්නේ යන්නේ කියලා. මුලින්ම කියන්න ඕනි මේ  කර්මය හොයා ගන්න පුදුම කටිටක් කෑවා මම.. අන්තිමේ  කොහමින් කොහම හරි කොල්ලා හිතන් ඉදපු විදියහටම වැඩේ  සාර්ථක කර ගන්න පුලුවන් වුනා..  මගේ මිත්‍රයෙක් ඇහුවා කිසිදු මෘදුකාංගයක් නැතිව administer Account එකේ Password එක කඩන්න බැරිද කියලා. මම දන්න තරමින් නමි, මෘදුකාංගයක යමි හෝ උපකාරයක් නැතිව Password එක කඩන්න බෑ සහෝ.. එහෙම කරන්න දන්න කෙනෙක් ඉන්නව නමි මටත් කියන්න අමතක කරන්න ඒපා. දැන් ඒ කතා කුමට ද යාලුවා. කරන්න ආපු වැඩේ  අහවරයක් කරලා දාමු,
මෙක කරන්න Windows 7 හෝ
                        Windows 8, එහෙමත් නැත්තමි  
                        Windows 8.1 න්  DvD එකක් අවශ්‍ය කරනවා. ඒ ටිකත් හොයා ගත්තා  කියමුකෝ..දැන් බලමු කොහමද Password එක කඩන්නේ කියලා. පහත් දාලා තියෙන විදියහට කරන් යමු.

1 පියවර
මුලින්ම Windows  7 හෝ 8 Cdඑකකින්  පරිගණකය Boot කර ගන්න.

2පියවර
දැන් පහල වගේ  Menu එකක් එවි. එහි කිසිදු වෙනසක් සිදු නොකර Next යන්න ක්ලික් කරන්න.

3 පියවර
පහළ පිංතුරයේ දාලා තියෙන විදියහට කරන්න.


4 පියවර
දැන් Command Prompt එක Open කර ගන්න.
 
(Windows 8 හෝ 8.1 Cd එකකින්  පරිගණකය Boot කරනව නමි cmd  promptඑකට එන පාර පොඩිඩක් විතර වෙනස් වෙනවා.)

5 පියවර
දැන් තමයි පටිටම වැඩ ටික තියෙන්නේ. පහළ  තියෙන Coad එක Command Prompt එකේ Type කරලාEnter කරන්න.
copy c:\windows\system32\sethc.exe c:\
6 පියවර
නැවත cmd  prompt එකේ මේ විදියහට Type කරලාEnter කරන්න.
copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe
7 පියවර
දැන් Yes කියලා Type කරලාEnter කරන්න.
8 පියවර
දැන් Exitකියලා Type කරලාEnter කරන්න.


9 පියවර
හොදයි දැන් යාමිතාක් දුරට අවසන්. දැන් පරිගණකය Restart කර ගන්න. (සාමන්‍ය ආකාරයට වින්ඩෝස් ලෝඩි වෙන්න දෙන්න. මතක ඇතිව බලන්න Windows Cd එකෙන් ද  නැවත පරිගණකය Boot වෙලා තියෙන්නේ කියලා.)

10 පියවර 
දැන් පහළ පිංතුරයේ තියෙන තැනට ආපුවහම Shift Key එක 5ස් වතාවක් ඔබන්න. එවිට Command Prompt එක ලැබෙයි.
දැන් පහත තියෙන  ආකාරයට cmd එකේ Typeකරන්න,

Net User ‘’Lakshan’’ 123

    [ Net User  කියලා Typeකරලා, ‘’Lakshan’’යන තැනට හැක් කරන්න අවශ්‍ය Account එකේ නම ලබා දෙන්න. ඉන් අනතුරැව ‘’123’’ යන තැනට තමයි අපි අලුතෙන් යොදන Password එකType කරන්න ඕන (පසුව සාමන්‍ය අකාරයට Password එක වෙනස් කර ගන්න පුලුවන්) . මේ  විදියහට cmd  prompt එකේ Type කරලා අවසානයේ Enter කරන්න.]
  

හොදයි යාලුවනේ දැන් 100% හැක් කරලා අවසන්. දැන් ඔයා අලුතෙන් දිපු Password එක දිලා හැක් කරපු Accountඑකට යන්න. එතනින් එහාට කරන්න ඕන දේවල් මම කියන්න  අවශ්‍ය නෑනේ. ප්‍රශ්න තියෙනව නමි Comment කරමු බලන්න. එමෙනමි මම අදට කැපෙනවා. සුබ දවසක් මගේ යාලුවනේ.

Post එක ලිවිවේ  RL මල්ලි














Tuesday, July 29, 2014

Sinhala Unicode Type Software [හිතේ හැටියට යුනිකෝඩි කොටන්න]


 සිංහල යුනිකෝඩි Type කරමු... 


ඉතින් කොහමද යාලුවනේ ඔයාලට. ලග ලග Post ටිකක් වැටෙනවා වගේ නේද?...මේ හැමදේම ඔයාල වෙනුවෙන්මයි. :::RLTechZone.lk::: බිලෝග් එක පටන් අරන් කෙටි කාලයක් තුල, බිලෝගියට ආ ගිය අය 1000ක් ඉක්මවා ගිහින්. අද අරන් අවේ  සිංහල (යුනිකෝඩි) Type කරන්න සුපිරි වැඩ කාරයෙක්ව. Google  Input  අයියව ඔයාල දන්නවත් ඇති.  නොදන්න අයත් ඇති. කමක් නෑ හැමෝටම දැන ගන්න දාන්නමිකෝ.
 
මුලින්ම මෙතනින් ගිහින් බාගතකර ගන්න.


Download කර ගත්ත Zip File එක Extract කර ගෙන Install  කර ගන්න.  Install  කරන්න Internet අවශ්‍ය කරනවා යාලුවනේ. ඉන් පසුව නැවත Internet අවශ්‍ය වෙන්නේ නෑ.
  
දැන් Install වුනාට පස්සේ Taskbar එකේ පහත විදියහට පෙනේවි. තාම ඉවර එහෙම නෑ පහල ටිකත් බලාගන්න.

ඔයාට සිංහල Type කරන්න අවශ්‍ය වේලාවට Sinhala යන්න තෝරලා Type කරන්න.
  
දැන් Phone එකෙන් mgs Type කරන විදියහට යුනිකෝඩි Typeකරන්න පුලුවන් පරිගණකයෙන්. උදා-   


හැබැයි පොඩි ප්‍රශ්ණයක්  තියෙනවා. මට නමි ටිකක් විතර අපහසුයි ඒ විදියහට  යුනිකෝඩි Typeකරන්න. මට විතරක් නෙමෙයි ඔයාටත් එහෙම වෙන්න පුලුවන් ඇති. ඒ නිසා මම කරන්නේ මේ ක්‍රමය එක භාවිතා කරන එක.
අපි සාමන්‍යයෙන්  සිංහල Type  කරන යතුරැ පුවරැවේ  Keys වලට  පුරැදු වෙලා තියෙනවනේ. උදා - R-ර, K-න, N-බ, M-ප, T-එ, G-ට, U-ම, V-ඩ, C-ජ............. Google Input එකේදිත්  ඒ ක්‍රමයට යුනිකෝඩි Type  කරන්න තිබුනොත් කොහමද කියලා ඔයාට නිකමටවත් හිතුනේ  නැද්ද? හිතුනේ නැත්තමි දැන් වත් හිතා ගන්නකෝ..  මහ දෙයක් කරන්න නෑ, පහල තියෙනවා කරන්න ඕන විදයහ.
මුලින්ම සිංහල යුනිකෝඩි තෝරන්න,
ඉන් අනතුරැව Ctrl + K අකුර එකවර Press කරන්න. එවිට පහත පිංතුරයේ ආකාරයට Google InputTab එක දිස් වෙයි.

හොදයි ඒ අසාවත් සඵල කර ගත්තා.  තවත් අසාවක් ඇති වුනානේ මට. ඔයාටත් ඇති වුනා කියලා හිතා ගන්න හොදද. අපි බලමු මොකද්ද RLගේ  මේ  අසාව කියලා. වැඩි කතාවක් අවශ්‍ය නෑ කෙලින්ම වැඩේට බහිමු.
සිංහලින් Type කරන් යනවා කියලා හිතන්න ඔයා. ඔය සිංහල වචන මැද්දේ ඉංග්‍රීසි අකුරැත් තියෙනවා. එකක් දෙකක් නමි Front එක වෙනස්  කරලා Type  කර ගන්න පුලුවන්. එහෙම කරන්න අපහසු වේලාවට මම කරන ලේසිම වැඩේ  තමයි Windows Key + Space යතුර එකවර Press කරන එක. F12 මගින් සිංහල ඉංග්‍රීසි අකුරැ අතර මාරැ විමට ද හැකිය. 
එතකොට ලෙසියෙන්ම සිංහල (යුනිකෝඩි) හා  ඉංග්‍රීසි  Front අතර මාරැ වෙන්න පුලුවන්. වේලාවක් ඉතුරැයි,වැඩෙත් පහසුයි, RLටත් සතුටුයි.
[SLRL Test]
ඔයාලගේ අදහස්, චෝදනා,ගල් මුල් සියල්ල පහලින් දාලා යන්නත් අමතක කරන්න ඒපා...

Post එක ලිවිවේ හිතහොද RLමල්ලි 







ගේමක් නැතිව Administer Account එක අපේ අතට ගමු [ Administer Account Hack)

පරණ Password එක අවශ්‍ය නෑ..අලුත් Password  එකක් දාමු Administered Account එකේ ඉදිද්දිම 


     ඉතින් ඉතින් කොහොමද ඔයාලට.... මේ දවස් වල බිලෝග් එක නැගලාම යනවා... අද කියා දෙන්න යන්නේ පටිට පට සුපිරි වැඩ කෑල්ලක්. මේ කර්මය මම ඉගෙන  ගත්තේ ස්කුල් යන දවස් වලදි. ස්කුල්  වල පරිගණක වල Administer Account එකට Password එකක් දාලා තියෙනවනේ අනිවාර්යෙන්ම. මම නමි හිතුවෙම Administer Account එකට රිංගන්නේ කොහමද කියලා. ඔන්න දවසක් RL Administer Account එකේ වැඩ කරන්න අවස්ථාවක් Set වුනා. Teacher Password එක Type කරේ මට හොරෙන් නිසා මම දන්නේ නෑ Password  එක මොකද්ද කියාල. ඉතින් මම එදා ඉදන් Try කරලා කරලා Administer Account එකේ දැනට තියෙන Password එක ඉල්ලන්නේ නැතිව අලුත් Password එකක් දාන හැටි ඉගෙන ගත්තා. මම දැන් ඔයාලට කියා දෙන්න යන්නේ ඒ ගැන. වැඩි කතාවක් අවශ්‍ය නෑ කෙලින්ම වැඩේට  Enter වෙමු.
සැ.යු. මෙය වැරදි ආකාරයට භාවිතා කර අන් අයට කරදරයක් කරන්න ඒපා. මෙය හුදෙක් දැන ගැනිම සදහා පමණි.

01. පියවර
මුලින්ම RUN එකට යන්න. (Windows Key + R )

02.පියවර
            Lusrmgr.msc  යන්න Type කරලා Ok කරන්න.

03.පියවර
            දැන් User යන්න ක්ලික් කරන්න.      

04.පියවර
            ඔයාට Password එක වෙනස් කරන්න අවශ්‍ය Account එක උඩ Right Click කරන්න.


05.පියවර
            දැන් පහල වගේ mgs එකක් එයි. Proceed යන්න ක්ලික් කරන්නකෝ එහෙනමි.


05.පියවර
            හොදයි දැන්  ඔයාට New Password එක ඇතුලත් කරන්න අවස්ථාවක් ලබා දෙයි. ඒ සදහා Password එකක් ලබා දි  Confirm Password එක  ලෙස New Password එට ලබා දුන් Password එකම ලබා දි Ok කරන්න.  

    ඔන්න එහෙනමි සාර්ථකව ඔයා NewPassword  එකක් Enter කරා. දැන් Restart කරලා බලන්න Administer Account එකට ඔයා දැන් දාපු NewPassword   එක නේද කියලා තියෙන්නේ කියාල. මේ කර්මය නසි ආකාරව භාවිතා කිරිම පාඨක ඔබ සතු කාරයකි .මෙය ඔබට කියා දිම RLගේ සතුටයි. තවත් වටිනා ලිපියකින් හමු වෙන බලාපොතුවෙන් අදට සමුගෙන යන්නමි.

Post එක ලිව්වේ R.ලක්ෂාන් (හිත හොද RL)