Saturday, February 14, 2015

ඔබේ පරිගණකයට පහසුවෙන් Drivers හොයාගන්න පැමිණෙන්න..


අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ගේ පරිගණකයට Drivers හොයාගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුව තමා තමන්ගේ පරිගණකය Format කර ගැනීමෙන් පසු Drivers සොයා ගැනීමට අපහසු වීම. එයට හොදම විසදුම තමා මෙම 3DP Chip යන මෘදුකාංගය.. මෙමගින් ඕනෑම පරිගණකයකට Drivers හොයා ගැනීමට හැක.


එහෙනම් යාලුවනේ ඔගොල්ලන් Download කරගෙන බලන්නකෝ... මේක 3,10MB පමණයි. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් ඔබට ජය...!!!!



No comments:

Post a Comment