Tuesday, October 7, 2014
Folder Colorized.. ( Folders පාට කරන මෙතනින් එන්න...)
ඉතින් කොහොමද යාලුවනේ මම මේ දවස් වල පොඩ්ඩක් කාර්ය බහුලයි. මම අද ඕගොල්ලන්ට දෙන්න හදන්නේ පොඩි මෘදුකාංගයක්.. ඒවුනාට එක ගොඩක් වටිනවා.. ලාලින්ද ඕගොල්ලන්ට දුන්නා win 7 වල copy වෙන style එක වෙනස් කරන්න පුළුවන් මෘදුකාංගයක්.. මම අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Folder වල පාට වෙනස් කරන පොඩි මෘදුකාංගයක්.. මම හිතනවා Folders හදුනා ගන්න මේ මෘදුකාංගය වටිනවා කියලා...
එහෙනම් යාලුවනේ ඔගොල්ලන් ඕක Download කරලා බලන්නකෝ.. (1.33 MB) විතරයි... මම ආයෙත් එන්නම් මේ වගේ තවත් අලුත් දෙයක් අරගෙන.. එහෙනම් යාලුවනේ මම අදට යනවා... ඔබට ජය..!!!
Labels:
Software
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment