පරිගණකයට කියලා ඔයාගේ නම කියවා ගමු
ඔන්න යාලුවවනේ මගේ දෙවැනි Post එකත් අරන් මම අවා. අද දෙන්න යන්නේ Notepad Tricks එකක්. මතෘකාවෙන්ම තෙරනවා ඇතිනේ මොකක් ගැන ද මේ කියන්නේ යන්නේ කියලා. මගේ ගැනත් පොඩිඩක් විතර දැනගෙන ඉස්සරහට යමුකෝ. මම ඇවිල්ලා මහ ලොකු පොරක් නමි නෙමේ. පොඩි කාලේ ඉදන්ම පරිගණකයට තිබුනු අසාව වැඩි කම නිසාම පාඩමි වැඩ එහෙමත් අතපසු කර ගත්තා. ඔයාල නමි එහෙම කර ගන්න එපා යාලුවනේ. කොහම වුනත් අද වෙද්දි සතුටක් දැනෙනවා මම කරපු දේ හරිනේද කියලා හිතුනහමනමි. පරිගණක පිළිබදව ඇති දැනුම වැඩි කර ගන්න ඔන කියලා හිතුන නිසා මම දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware & Networking Clz මෙහෙයවන චාමර නන්දික පේරේරා සර්ගේ Diploma in Computer Hardware with Network Clz එකට සහභාගි වෙනවා. මේ වෙද්දි අන්තිම පාඩමි ටිකත් ඉවර කර ගෙන යන ගමන් ඉන්නේ. Clzඑක ගැන කියන්න නමි වචන නෑ, මම හිතන්නැ ඒ විදියට Hardware & Networking ගැන උගන්වන Clz එකක් ලංකාවේ තිවයෙනවා කියලා. මේ දවස් වල ඊලග කණ්ඩායමි වලට බදවා ගැනිම සිදු කරවා, ඒ ගැන වැඩි දුර විස්තර මෙතනින් ගිහින් බලා ගන්නකෝ.
අද මම Postඑක දෙන්න යන්නේ PDF File එකක් විදහට තමයි. ඔයාලට අවශ්‍ය නමි ඉතින් Printඑකක් වුනත් ගන්න පුලුවන්. මෙතනින් ගිහින් භාගත කර ගන්නකෝ. PDF Download
Post එක හොදයි කියලා හිතෙනවනමි Comment එකක් දලා Share පරක් දාගනම යන්න. මට Blog එක කරන් යන්න උදවි කරන Ishanka මල්ලිටත් මගේ ස්ත්තුතිය පුදකරනවා මෙි වොලවෙි. මෙතනින් http://www.shellvevo.com/ ටත් ගොඩවෙලාම යන්නකෝ. ඊලග Postඑකෙන් ලගදිම හමු වෙන්නමි එහෙනමි, ජයෙන් ජය !!
By - : RL CoMputer Tricks
ගැටලු තියෙනවනමි කියමු බලන්න..
fb comment box ekakuth add karahan
ReplyDeleteAniwa malii lagadima add karanawa.
ReplyDelete