බ්ලොග් පෝස්ට් අතරට Text box එකක් දාමු

අපි සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් ලියන විට html වගේ කෝඩ් දානවිට එය කියවන කෙනාට ඉතා පහුවෙන් අනෙක් පොස්ට් වචන වලින් වෙන් කරලා අදුන ගන්නත් ඒ වගේම කොපි පේස්ට් කරන්නත් අවශ්‍ය විදියට කොඩ් කෑලි දාන්න අවශ්‍ය ටෙක්ස් බොක්ස් කෝඩ් කෑල්ලක් තමා දෙන්න හදන්නේ. මේ කොඩ් පොස්ට් එකට දාන්නේ මෙන්න මෙහෙමයි. පොස්ට් ලියන පේජ් එකට ගියාම HTML උඩ කෙලවරේ දකුණු පැත්තේ බටන් එකක් තියෙන්නේ අන්න ඒක ක්ල්ක් කරලා පොස්ට් එකේ අවශ්‍ය තැනට දාන්න. ඕක කීවේ නොදන්න අයට හොදේ. මෙන්න කෝඩ් ටික ආ.... කියන්න අමතක වුණානේ ඔය පහල තියෙන කෝඩ් එක දාපුවාම එක ඇතුලේ ලියන දේවල් මකන්න වෙනස් කරන්න පුලුවන් මෙන්න කෝඩ් එක. මෙන්න වෙනස් කරන්න බැරි ටෙක්ස් බොක්ස් එක මෙන්න තවත් ටිකක් වෙනස් එකක්
Your Text Here
ඔය කොඩ් දෙක මැද තියෙන Your Text Here තැනට කැමති කෝඩ් එකක් දාන්න..

code ටික html වලින් ගන්න . . .

1 comment: