Wednesday, October 22, 2014

කොහොමද එක click එකෙන් facebook යාලුවෝ සේරටම message යවන්නේ l How to Send Message to all Facebook Friends in One Click


ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට අද මං ඔයාලට කියලා දෙන්න හදන එක ඔයාලා post name එකෙන්ම දැනගන්න ඇතිනේ . .එහෙනම් අපි වැඩේට බහිමු . .
ඔයාලා මන් කියන විදිහටම කරලා බලන්නකෝ එහෙනම්  . . .
  1. මුලින්ම  Facebook.com යන්න දැන් Sign-In කරන්නකෝ ඔයාගේ account එක 
  2. දැන් Signing-In වුනානේ ඔයාලා යොදාගන්න browser එක crome එක නම් F12 ඔබන්නකෝ 
  3.  ඔයාලා පාවිච්චි කරන්නේ firefox නම් මේක ඔබන්න Ctrl + Shift + K  හරිනේ දැන් ඔකේ  තියන Console Tab කියන එක open කරගන්න ...
  4. දැන් copy කරගන්නකෝ script එක මෙතනින් [Link] දැන්  Ctrl + V ගහලා  paste කරන්න code එක  Console Tab එක ඇතුලේ දැන්   Enter press කරන්න . . 
  5. දැන් windows එකේ popup වුන එකේ ඔයාලට යාළුවන්ට යවන්න ඕන message එක type කරලා Post කියලා තියන button එක click කරන්න  ඊට පස්සේ please wait කියලා වැටෙනවනේ ..ඔහොම ටිකක් වෙලා ඉන්න එතකොට ඔයාලට message එකක් එයි Refresh කියලා ඒ message එක ok කරන්න  . . .
  6. දැන් ඔයාලා ඔයාලගේ message වලට ගිහින් බලන්නකෝ ඔයා යවපු message ගිහින්ද කියලා .  
  7. මොකක් හරි අවුලක් තියෙනවනම් කියන්නකෝ                                       එහෙනම් යාලුවනේ මන් යනවා ඔයාලට ජය වේවා !!!!!!!                


Tuesday, October 21, 2014

PHONE එක ෂෝට් ද?




















සුබ දවසක් යාලුවනේ කොහොමද ඔයාලට


            මොකද නිකන් අමුතු විදිහට බලන්නේ , කේන්ති ගිහිල්ලද ? 
හා හා කේත්ති අරගෙන ඉක්මනට වයසට යයි හොදද....

 තවත් කටිටියව අවුස්සන්නෙ මොකටද ඔන්න දවස් 2කින් ගේනව කියපු වැඩේ මාසෙකින් අරන් ආව.....

පරණ ඒව අමතකනම් ඒ ටිකත් අයේ බලාගෙනම වැඩේ පටන්ගමු.

ඔන්න දැන් ඉතින් බඩු ටික හොයා ගත්තනම් මේ විදිහට කෑලි ටික සෙට් කරගන්නකො
ඔයාලට බඩු හොයාගන්න පුවන් වුනු විදිහට කැමති විදිහකට හදාගන්න මෙන් මෙක බලාගෙන
 රූපෙ පැහැදිලි නෑ වගේනම් මේ සර්කිට් එක වැදගත්වෙය.

එකක් කියනම් හැබැයි තරහ වෙන්න එපා මේකෙන් කරන්න පුලුවන් පොඩි වැඩ ටිකක් විතරයි ඒත් ඒව ගොඩක් වටිනවා.








1
2
3
විශේෂ කරුණු

3හදන්න බැරි උනා කියල දුක්වෙන්න එපා 2 හදාගත්තනම් ඇති

+ - මාරු කරගන්න එපා

බැට්රිය හොදට චාජ්කරල ගන්න / ගෙම්බව කරන්ට් එකට ගහන්න එපා ගෙම්බෙක්ව ගත්තෙ බැට්රිය රදවන්න ලේසි නිසා/ අනික බැට්රිය හොදින් සෙට් වෙලද බලන්න නැත්තම් වැඩේ හරියන එකක් නැහැ
ටෙස්ටර් එක නිවැරදිව සකස් කරලද බලන්න. සකස් කරන්න ඕන තැන ඊතල දාල ඇති

තවත් එකක්
හැමෝගෙම මිටර් එක වගේ නෙමෙයිනෙ ඒක නිසා ඒ ගැනත් ටිකක් කියන්නවෙයි වගේ නේද
ඇම්පියර් වලදි
 මිලි ඇම්පියර් 1mA-500mA  අතර මනින්න පුලුවන් වෙන්න ඕන ^ 1mA-200mA වුනත් අවුලක් නෑ ඒත් එතන පොඩ් පරශ්නයකුත් නැතුව නොමේ්^
1000mA = 1A
වොල්ටේජ් එක වොල්ට්  1V-10V වගේ තිබුනනම් හොදටම ඇති

හදල බලල ඉවර නම් දැන් වැඩේට බහිමු.

අවුල්නම් අහන්න මොකද ඉලෙක්ටොනික් බඩුනේ වැරදුනොත් ගස් තමා

වැඩද කියල බලන්න ඔනනම් පොඩි ටෝච් බල්බ් එකක් තියල බලන්න පත්තු වෙනකොට  ඇමීටරය වැඩකරනවද කියල ඇමීටය වැඩනම් ඒ කියන්නෙ  ඔයාල වැඩකාරයො



මම හිතනව මේක පාවිච්චිකරන්න කලින් මේකෙන් වෙන්නේ මොකක්ද කියල දැනගත්තනම් හොදයි කියල

                     ඇත්තටම මේකෙන් කරන්නෙ පෝන් එකෙන් ගන්න ධාරාව මැනගිනීමයි ඒ කිව්වෙ පෝන් එකෙන් කොච්චර ඇම්පියර් පමාණයක් ගන්නවද කියල බලාගන්න එකයි. අන්න ඒ සාධකය අනුව තමා අපි පෝන් එකක් පිළිබදව තිරනයකට එන්නෙ

ඉතින් ලමයි දැන් ඔයාලගෙ පෝන් එක අතට ගන්න බැට්රිය  , සිම් එක එහෙමත් ගලවල ගන්නකො
දැන් පහල තියෙන පියවර අනුව වැඩේ කරගෙන යන්නකො

 


අපි මුලින්ම පොන් එකේ + හා - අදුන ගන්න ඕන ,

 පොන් එකේ ගහල නැත්නම් බැට්රියෙ ඇති , ඒකත් පරන එකක් නම් ඒ වගේ වෙන එකක් බලන්නොකො

කොහොමත් ඔගොල්ලො මුලින්ම ටෙස් කරන්නෙ පරන එකක්නෙ. මා ව ෂුවර් නැනෙ නේද ?

ඊට පස්සෙ උඩ තියෙන විදිහට හරියට ෂොට් නොවන විදිහට ක්ලිප්කර ගන්නකො

වැරදිලවත් දැන්ම පෝන් එක ඔන් කරන්න එපා හරිද ඊට කලින් වැඩ තියෙනව

දැන් බලන්න ඔයාලගෙ ඇමීටරයෙ නැත්තම් අපි හදපු මීටර් එකේ අගයක් පෙන්නුම් කරනවද කියල

වෝල්ට් ගාන පෙන්නන එකේ නොමෙයි ඒකෙ ඉතින් කොයි වෙලාවෙත් පෙන්නනවනේ

අගයක් පෙන්නුම් නොකරනවනම් (සමහර විට ඉතා කුඩා පරමානයක් පෙන්නල ඉක්මනින්ම බින්දුවට ආවනම්- මෙහෙ වෙන්නෙ පෝන් එකේ කරන්ට් එක නැත්නම් පොන් එකේ තියන කැපෑසිටර් වල චාජ් එකක් රැදෙන්නෙ නැහෙනෙ ඒ නිසා කරන්ට් එක දීපු ගමන් ඒ ටික චාජ් වෙනව ඒකයි.  ඒක තප්පරයෙ දෙකේ සීන් එකක්) ඒ පොන් එකේ ඕප් එකේදි ෂෝට් එකක් නැකියල අපිට කියන්න පුලුවන්

ඒත් පොඩ් හරි අගයක් පෙන්නනවනම් ඒ කියන්නෙ ඒ පෝන් එක ෂෝට් කියල.

දැන් බලන්න ඔයාගෙ පෝන් එක මොන වගේද කියල ෂෝට් ද? නැද්ද?

ඉක්මනින් බැට්රි බහිනවනම් , ඕප් කරත් බැට්රි බහිනවනම්, ඔන් වෙන් නැත්තම් බැට්රිය ඉක්මනින් සවුත්තු වුනානම් ඒකට හේතුව මේක වෙන්නැති  කියල හිතෙනවද?

පෝන් එක ෂෝට්නම් මොකද කරන්න ඕන කියල අපි ඉස්සරහදි බලමුකො 

අදට අපි වැඩේ ඉවර කරමු නේද .

පරශ්නයක් තියේනම් අහන්නොකො.

ඉතිනි ඔයාල සුබපතනව.
පරක්කු නොවී ඉක්මනටම ඊලට පොස්ටුව ගේන්නම්.
මම යන්නම්. ජය ශ්රී යාලුවනේ


Wednesday, October 15, 2014

Folder,File Hide Software [හිතේ හැටියට ෆයිල් හංගමු]

winmend bloggerසුභ දවසක් මගේ යාලුවනේ ! හිත හොද RLමල්ලිට දැන් නිදා ගන්නවත් වේලාවක් නෑ.Post ලියන්න ඉතින් කොහෙද වේලාවක්.හ්මි එකට කාරි නෑ කොහමින් කොහම හරි වේලාවක් හදාගෙන Post එකක් අරන් අවා.එචිචරයිනේ වෙන්න ඕනේ. වැඩි කතාවක් අවශ්‍ය නෑ කරන්න ආපුදේ කියලා දාන්නමිකෝ. Folder එකක් Hide කර ගන්න අපිට අවශ්‍ය නමි,එක්කෝ Windows වල තියෙන Tools එකක් හරි එහෙමත් නැත්තමි 3rd Party Software එකක් හරි භාවිතා කරන්න වෙනවා. අද මම දෙන්න යන්නේ File Hide කර ගන්න මෘදුකාංගකයක්. මෙහි තියෙන විශේෂත්වය තමයි ජිවත කාලයටම තියා ගන්න පුලුවන් විමත්,හංගන File වල සුරක්ෂිතතාවය වැඩි විම.  මට මේ Post එකේ Screan Short ටික හදලා එවිවේ අපේ ලොක්කා(ලක්ෂාන්). හරි එහෙනමි ඒ ගැනත් මතක් කරලාම  වැඩේ පටන් ගත්තා,

මෙන්න Download Link’s ටික 
අපි ලබා දෙන Direct ලිනක් එක

Win Mend Page එක හරහා ලබා දෙන ලින්ක් 

Download  කර ගත්තු .exe File එක මුලින්ම Run කර ගන්න

Step 1: User mouse drag start on "Select Setup Language (window)" in "Select Setup Language"
හරි දැන් ඔය පහල වගේ Box එකක් එයි. භාෂාව English  විදියහට දිලා Ok කරන්න.


clip_image002[14]



Step 2: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
දැන් Next යන්න Click  කරන්න.

clip_image004[14]


Step 3: User left click on "I accept the agreement (radio button)" in "Setup - WinMend Folder Hidden"
දැන් I accept the agreement යන්න Click කරන්න.


clip_image006[14]


Step 4: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
දැන් Next යන්න Click කරන්න.


clip_image008[14]


Step 5: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
Install කිරිමට අවශ්‍ය තැන Browse කර ලබා දි හෝ දැනට තේරි ඇති තැනටම Install කිරිමට Next යන්න Click  කරන්න.

clip_image010[14]


Step 6: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
මෙහි කිසිදු වෙනසක් නොකර Next යන්න Click නරන්න.

clip_image012[14]


Step 7: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
නැවත වරක් කිසිදු වෙනසක් සිදු නොකර Next යන්න Click  කරන්න.
  
clip_image014[14]


Step 8: User left click on "Install (button)" in "Setup - WinMend Folder Hidden"
දැන් Install යන්න Click කරන්න.

clip_image016[14]


Step 9: User left click on "Finish (button)" in "Setup - WinMend Folder Hidden"
අවසානයේ Finish යන්න Click කරන්න.

clip_image018[14]


Step 11: User left click on "Folder Hidden (pane)" in "Folder Hidden"
Confrom password යන තැනට ඉහතදි ලබා දුන් password එකම නැවත ලබා දෙන්න.

clip_image022[14]


Step 12: User left click on "Folder Hidden (pane)" in "Folder Hidden"
Password එක ලබා දිමෙන් අනතුරැව Ok යන්න Click කරන්න.

clip_image024[14]


Step 13: User left click on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in "WinMend Folder Hidden 1.4.9.0 "
දැන් මෙන්න මේ වගේ එකක් දිස් වෙයි. දැන් කරන්න තියෙන්නේ Hide කර ගන්න අවශ්‍ය Folder එක හෝ File එක තොර ගන්න එකයි.අපි බලමු කොහමද ඒ දේ කර ගන්නේ කියලා.
ලොකු දෙයක් කරන්න නෑ, ඔයාට අවශ්‍ය Folder එකක් පිටින්ම Hide කරන්න නමි Hide Folder යන්න Click  කරන්න. ඔයාට අවශ්‍ය File එකක් විතරක් Hide කරන්න නමි Hide File යන්න Click කරන්න.

clip_image026[14]


Step 14: User left click on "OK (button)" in "Browse for Computer"
දැන් ඔය පහල තියෙනවා වගේ Box එකක් දැක ගන්න පුලුවන් වෙයි. දැන් ඔයාට Hide කර  ගන්න අවශ්‍ය Folder එක හෝ File  එක Browse කර ලබා දෙන්න.

clip_image028[14]


Step 15: User mouse drag start on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in" WinMend Folder Hidden 1.4.9.0
දැන් පහත විදියට දැක ගන්න පුලුවන් වෙයි. Status යන තැන Hidden  යනුවෙන් දිස් වේ නමි එම File එක හෝ Folder එක Hide වි ඇත.
  
clip_image030[14]
  
Step 16: User left click on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in "WinMend Folder Hidden 1.4.9.0 "
දැන් මම කියා දෙන්න යන්නේ Hide  කර ගත්තු Folder එක හෝ File  එක නැවත පෙනෙන අකාරයට හදා ගන්න හැටි. ලොකු දෙයක් කරන්න නෑ යාලුවනේ. Unhide කර ගන්න අවශ්‍ය File එක හරි Folder එක හරි තෝරලා පහල පිංතුරේ තියෙන විදිහට අවශ්‍ය File එක Unhide කර ගන්න පුලුවන්. දැන් Unhide කර ගත්තු File එකේ Status එක Visible යනුවෙන් දිස් වෙයි.

clip_image032[14]


Step 17: User left click on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in "WinMend Folder Hidden 1.4.9.0 "
දැන් සියල්ල අවසානයේ WinMend Application එක  Close කර දමන්න. 

clip_image034[14]


Step 19: User keyboard input on "input_frm (pane)" in "input_frm" [... Enter]
දැන් WinMend Application එක නැවත Open කිරිමේ දි ඔයා පෙර ලබා දිපු password එක ලබා දි WinMend Application එකට ඇතුලු විමට පුලුවන්.

clip_image038[14]